2012 ජනවාරී 01 වන දින සිට බලාත්මක විය යුතු හෙද සේවයේ 2011 වසර සඳහා ස්ථාන මාරු අයදුම්පත්
2011.09.30 දිනට පෙර ආයතන ප‍්‍රධානියා හරහා
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කරන්න.
ඉන් පසුව
රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ
සාමාජිකයන් වු ඔබ ස්ථාන මාරු අයදුම්පතෙහි
පිටපතක් හා අදාල තොරතුරු
සංගමයට එවන්න
සම්බන්ධීකරණය
2011.09.30 දිනට පෙර ආයතන ප‍්‍රධානියා හරහා
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමු කරන්න.
ඉන් පසුව
රජයේ හෙද නිළධාරින්ගේ සංගමයේ
සාමාජිකයන් වු ඔබ ස්ථාන මාරු අයදුම්පතෙහි
පිටපතක් හා අදාල තොරතුරු
සංගමයට එවන්න
සම්බන්ධීකරණය
- ජයන්ත විමලසිරි – 0714941438
- නන්දසේන – 071 4444461
- උපාලි විජේකොන් – 0714428544
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය
No comments:
Post a Comment