Tuesday, July 16, 2013

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිදුවන ¥ෂණ, වංචා හෙලිදරව් කිරීම නිසාත් ජූලි 17 හෙද වැඩ වර්ජනය ප‍්‍රකාශයට පත්කිරීම නිසාත්, ස්වාධීන රූපවාහිනි සේවය හා ගුවන් විදුලි සංස්ථාව විසින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද සහභාගීත්වයෙන් රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයට හා එහි සභාපති සමන් රත්නප‍්‍රිය සහෝදරයාට එරෙහිව අසත්‍ය චෝදනා නගමින් මඩ ප‍්‍රචාරයක් දියත් කරන ලදි.

එයට එරෙහිව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නායකයන් ඒකාබද්ධව 2013 ජූලි 16 දින ජනමධා්‍ය සාකච්ඡුාවක් පවත්වන ලදි.









ඒ ස`දහා වි. වි. ආ. සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්, ආණ්ඩුවේ එක්සත් කම්කරු වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති ඞී. එම්. ඞී. අබේරත්න, තැපැල් වෘත්තීය සමිති එ. චින්තක බණ්ඩාර රක්ෂණ සේවක සංගමයේ සභාපති ආර්. එස්. නන්දලාල්, වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ ජාතික සේවක සංගමයේ සුරංග නාවුල්ලගේ ඇතු`ඵ සහෝදරවරු සහභාගී විය