Friday, April 5, 2013

(AFT) American Federation of Teachersහා GNOA අන්තර් සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ වැඩසටහන

AFT හා GNOA අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කරගැනීමේ හමුවක් 2013.03.27, 28/29 තෙදින ලංකාවේදී පැවැත්විනි. 

එම වැඩසටහනට අදාලව මාර්තු 27 හා 28 දෙදින කොළඹ දී දෙදින සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ වැඩමු`ඵවක් පැවැත්වූ අතර, මාර්තු 29 දින මාරවිල මූලික රෝහලේ රෝහල් සංචාරයක් ද පවත්වන ලදි. 

මේ ස`දහා ්ඔත්‍ නියෝජනය කරමින් ඇමරිකාවේ හෙද නිළධාරීන් වන Barbara Jean Rock , Sonia  හා Mari Cordes  යන මහත්මීන් ද ACILS ලංකා කාර්යාලයේ නේවාසික අධ්‍යක්ෂිකා Charito Riley මහත්මිය ද සහභාගි විය. මෙහිදි ලාංකීය හෙද සේවාවේ සේවා ප‍්‍රමිතීන් Nursing Standers  වැඩි දියිණු කිරීමට හා ලාංකීය හෙද සේවාව නියාමනය කිරීමට ඇමරිකානු අත්දැකීම් හරහා අවශය සහයෝගය ලබාදීමට ඔවුන් එක`ගතාව පලකරන ලදි.