Tuesday, July 16, 2013

රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය 2013 ජූලි 17 දින රටපුරා ක‍්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනය පිළිබ`දව සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය සහෝදරයා ජනමාධ්‍යට අදහස් දැක්වු අයුරු මේ ස`දහා සංගමයේ ලේකම් නාලක හෙට්ටිආරච්චි, ප‍්‍රචාරක ලේකම් ජයන්ත විමලසිරි, විධායක සභික බුද්ධිනි යන අය සහභාගී විය.

No comments:

Post a Comment