Sunday, August 23, 2015
Friday, August 21, 2015
ස්ථාන මාරු භාර ගැනීමේ අවසන් දිනය කල් යයි
අගෝස්තු
15 දිනට තිබූ ස්ථාන මාරු භාර ගැනිමේ අවසන් දිනය සංගමයේ ඉල්ලීම මත අගෝස්තු 28 දින
දක්වා කල් දමා ඇත.
අයදුම්පත්
දැමීමට නොහැකි වූ අය සිටී නම් අයදුම්පත්
යොමු කරන්න.
සභාපති
සමන් රත්නප්‍රිය
Thursday, August 20, 2015
Wednesday, August 19, 2015
ජන අභිලාෂයට හා සම්මුතියට ගරු කරමින්
රට හරියට කරන්න
සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, සමන් රත්නප්‍රිය, රීඩ් ෂෙල්ටන් පියතුමා, නීතීඥ ජේ.සී. වැලිඅමුන, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය අමල් කුමාරගේ හා මහාචාර්ය සරත් විජේසූරිය යන අය මාධ්‍ය ඇමතූ අවස්ථාව
Friday, August 14, 2015
Subscribe to:
Posts (Atom)





