Friday, August 21, 2015

ස්ථාන මාරු භාර ගැනීමේ අවසන් දිනය කල් යයි

අගෝස්තු 15 දිනට තිබූ ස්ථාන මාරු භාර ගැනිමේ අවසන් දිනය සංගමයේ ඉල්ලීම මත අගෝස්තු 28 දින දක්වා කල් දමා ඇත.

අයදුම්පත් දැමීමට නොහැකි වූ අය  සිටී නම් අයදුම්පත් යොමු කරන්න.



සභාපති

සමන් රත්නප්‍රිය

Thursday, August 20, 2015

පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය හා ජනතා අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ වෘත්තීය සමිති ව්‍යාපාරය කැඳවූ මාධ්‍ය සාකච්ඡාව,




Wednesday, August 19, 2015

ජන අභිලාෂයට හා සම්මුතියට ගරු කරමින් 
රට හරියට කරන්න

සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ පූජ්‍ය මාදුළුවාවේ  සෝභිත හිමි, සමන් රත්නප්‍රිය, රීඩ් ෂෙල්ටන් පියතුමා, නීතීඥ ජේ.සී. වැලිඅමුන, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ආචාර්ය අමල් කුමාරගේ හා මහාචාර්ය සරත් විජේසූරිය යන අය මාධ්‍ය ඇමතූ අවස්ථාව





 ප්‍රණාමය


යහපත් රටක් හදන්නට
අගෝස්තු 17 දින ඡන්දය ප්‍රකාශ කළ
සියලු සාමාජික- සාමාජිකාවන්ට

බෙහෙවින්ම ස්තුතියි.




 
සමන් රත්නප්‍රිය
කැඳවුම්කරු  

සාධාරණ සමාජයක්  සඳහා වූ වෘත්තීය සමිති ව්‍යාපාරය



Saturday, August 1, 2015

Nurses Annual Transfer 2015 - Circular Issued

See. www.health.gov.lk - Staff Access - Circulers - Transfer or contact us

Closing Date 15. 08. 2015