Friday, August 7, 2015
Saturday, August 1, 2015
Monday, July 27, 2015
හෙද නිළධාරින් හට රු. 15 ලක්ෂයක ණය මුදලක්
ලංකා
බැංකුව මගින් මෙතෙක් හෙද නිළධාරින් හට ලබා දුන් රු. දස ලක්ෂයේ ණය මුදල රු. 15
ලක්ෂය දක්වා වැඩි කර ඇති බව සතුටින් දන්වා සිටිමු.
දිවයිනේ
සියලුම ලංකා බැංකු ශාඛා මගින් අමතර වාරිකයක් රඳවා ගැනීමකින් තොරව ඉතා ඉක්මනින් මෙම
ණය මුදල් ලබාදීමේ පහසුකම් දැන් ඔබ වෙනුවෙන් සපයා ඇත.
Monday, July 20, 2015
සුභසාධන
සුභ සාධක සංගමය පළමු නය මුදල හෙද නිලධාරීනියකට නිකුත් කරයි.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සුභ සාධක සමිතිය හරහා ප්‍රතිලාභ ලබා දීම ආරම්භ කරමින් පළමු ක්ෂණික නය මුදල හෙද නිලධාරිනියකට නිකුත් කරන ලදී.
මෙහිදී ක්ෂණික නය මුදල වන රු. 25000/- ක (විසිපන්දහසක මුදලක් ) කළුබෝවිල ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිණි G.L.වන්නිආරච්චි මෙනවිය වෙත අද දින (ජුලි 07) කාර්යාලයේදී සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සහෝදරයා විසින් නිකුත් කරන ලදී.
Saturday, July 18, 2015
Friday, July 10, 2015
සේවාවේ ගැටළු
විසදීමට කඩිනම් මැදිහත්වීම්
සංගමය හා සෞබ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ජනරාල් සමග
2015.07.10 දින සෞබ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේදී ඇති වූ එකගතා
0
1. වසර 12 න් උසස්වීම්
අයදුම් කළ නිලධාරීන්ගේ එම
උසස්වීම් ලබාදීමේ ක්‍රියාවලිය ඉදිරි සතිය තුලදී කඩිනම් වැඩසටහනක් ලෙස ආරම්භ කිරීමට
උපදෙස් දීම
2
2 අධිකරණ තීරණය මත බදවා නොගත් සුදුසුකම්
ඇති PBS තේරී පත් වූ පිරිස
ඉදිරි සතිය තුලදී
බදවා ගැනීමේ ක්‍රියාවලිය ඇරඹීම.
0 3 පළමු අතිරේබ පරීක්ෂණය
සමත් අයට නව පත්වීම් දීම සමග උතුරු නැගෙනහිර ස්ථාන මාරු
තෝරාගත් රෝහල් සදහා ක්‍රියාත්මක
කිරීම
4. හෙද නිලදාරීන්ගේ විදේශ ශිෂ්‍යත්ව ලබාදීම
විධිමත් කිරීම
තවත් එකගතා ඉදිරි සතිවල දී ඇතිකර ගැනීමට නියමිතය.
සාකච්ඡා සදහා සහභාගි වු අය
සමන් රත්නප්‍රිය -
සභාපති
නාලක
හෙට්ටිආරච්චි - ලේකම්
ජයන්ත
විමලසිරි - ප්‍රචාරක ලේකම්
අනුර
ජයමාන්න - වි.ශේ.හෙද නිලදාරී
Subscribe to:
Posts (Atom)





