Monday, April 22, 2013
Thursday, April 11, 2013
Friday, April 5, 2013
(AFT) American Federation of Teachersහා GNOA අන්තර් සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ වැඩසටහන
AFT හා GNOA අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කරගැනීමේ හමුවක් 2013.03.27, 28/29 තෙදින ලංකාවේදී පැවැත්විනි.
එම වැඩසටහනට අදාලව මාර්තු 27 හා 28 දෙදින කොළඹ දී දෙදින සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ වැඩමු`ඵවක් පැවැත්වූ අතර, මාර්තු 29 දින මාරවිල මූලික රෝහලේ රෝහල් සංචාරයක් ද පවත්වන ලදි.
මේ ස`දහා ්ඔත් නියෝජනය කරමින් ඇමරිකාවේ හෙද නිළධාරීන් වන Barbara Jean Rock , Sonia හා Mari Cordes යන මහත්මීන් ද ACILS ලංකා කාර්යාලයේ නේවාසික අධ්යක්ෂිකා Charito Riley මහත්මිය ද සහභාගි විය. මෙහිදි ලාංකීය හෙද සේවාවේ සේවා ප්රමිතීන් Nursing Standers වැඩි දියිණු කිරීමට හා ලාංකීය හෙද සේවාව නියාමනය කිරීමට ඇමරිකානු අත්දැකීම් හරහා අවශය සහයෝගය ලබාදීමට ඔවුන් එක`ගතාව පලකරන ලදි.
Thursday, April 4, 2013
Subscribe to:
Posts (Atom)